Three - Ranwala Balakaya

three---ranwala-balakaya-5e36f0193c748.jpg

අප රටට ආවේණික සහ සුවිශේෂි වූ ජාතික සංගීත කලාවක් ස්ථාපිත කිරීමෙහි ලාත් ශ්‍රී ලාංකිකයන් තුල ජාතික හැඟීම් උද්දීපනය කිරීමෙහි ලාත් දශක ගණනක් මුළුල්ලේ නොසැලෙන අරගලයක සිට ලයනල් රන්වල ශූරීන් පැතූ උසස් රස වින්දනය යථාර්තයක් කොට ප්‍රසංගයක් ලෙස රන්වල බලකායෙන් නව අවුරුද්දේ සියැනෑ පුරවර ප්‍රථම දිග හැරම. බණ්ඩාරනායක 97 කණ්ඩායමේ සංවිධානයෙන් 2020ට ගම්පහට ප්‍රථම වරට Tickets Rs 1000 , Rs 2000 , Rs 3000

Holy Cross College Auditorium, Gampaha

Saturday, 07 March 2020

Three - Ranwala Balakaya

Tickets available from 1000 LKR to 3000 LKR

buy-online.png cash-on-delivery.png call-for-delivery.png

* Additional charges will be added for delivery